Wednesday, July 8, 2015

නිල් චිත්‍රපටි බලලා තියනවද ?එහෙනම් මේකත් කියවන්න

නිල් චිත්‍රපටි බලලා තියනවද ?එහෙනම් මේකත් කියවන්න 

නිල් චිත්‍රපටි එහෙම නැත්තන් බ්ලු ෆිල්ම් ගැන කවුරුත් දන්නවනේ .......මම අද මේ අසභ්‍ය දේ ගැන සභ්‍ය විදිහට ලියන්න හිතපු කාරනා කීපයක් තියෙනවා ..........මේ ෆිල්ම් එකක් බලලා නැති කෙනෙක් ඉන්නවානම් ඒ අතේ ඇගිලි ගානට තමයි .....අපේ රටේ මේ ෆිල්ම් නතර කරන්න ඕනි කියලා වැඩපිළිවෙලක් ගෙනිච්චනේ එකට මොකද උනේ ඒක අසාර්ථක වුනා එහෙම් පිටින්ම ඇයි එහෙම උනේ .......ඒ ගැන මතක් වෙනකොට මට මේ ලිපිය ලියන්න හිතුනා තව අහිංසක ගෑනු ළමයෙක් ගෙදරක හිර කරගෙන ලෝයර් කෙනෙක් මේ ෆිල්ම් පෙන්නලා කරලා තිබුණු වැඩේ දැක්කනේ.......

අපි හිතන තරම් මේ නිල් චිත්‍රපටි කියන දේ සරල නෑ.......එකත් හරියට මහා සංකීරණ දෙයක් කිවුවොත් හරි අනිත් ෆිල්ම් වගේම මේකට තිර රචනාව ලියන කෙනෙක් ඉන්නවා .එඩිට් කරන්න කෙනෙක් ඉන්නවා.....ලයිට් කරන්න කට්ටිය ඉන්නවා ....එක හුදකලා දෙන්නෙක් කාමරේක ඉදන්කරන දේට වඩා එහා ගියපු දෙයක් කිවුවොත් හරි.....මේ ජාලේ කොච්චර හයියද කියලා අපිට බලන්න පුළුවන්  ....අපේ කැම්පස් එකේ සහෝදරයෙක් උපාධි නිබන්ධනයට කරේ බ්ලු ෆිල්ම් ගැන ....එක ලොකු විෂයක් ඇත්තටම..........කවදද මෙහෙම දෙයක් ලෝකේ නිරමාණ උනේ 
හැම දේටම ඉතිහාසයක් තියනවා වගේ මේ වැඩේටත් ලොකු ඉතිහාසයක් තියනවා මුලුන්ම මේ නිල් චිත්‍රපටයක් හදන්නේ 1908 දී ඇමරිකානු සමාගමක් සෙබළකු ගැහැණු සේවිකාවක සමග තබාගත් ලිංගික සබදතාව පිළිබඳ මෙහිදී ප්‍රදර්ශනය කළා 




                                                           
                                             මුලින්ම සාදන ලද නිල් චිත්‍රපටිය 





                                         මුල් චිත්‍රපටයේ රූප රාමු කිහිපයක් 



                                             

                                                                                                        
                                               1970 නිපදවන ලද නිල චිත්‍රපටය 


                                                                              
                                            1971 නිපදවන ලද චිත්‍රපටය



                                           
                                             1972 නිපදවන ලද චිත්‍රපටය


නිල් චිත්‍රපට තුලින් සමජයට වන බලපෑම-වර්තමාන ඉල්ලුම- නළුවකු හෝ නිළියක ලෙස රග පෑම සදහා තිබිය යුතු සුදුසුකම්- පිළිබද ඊලග ලිපි පෙලින් විමසා බලමු

No comments:

Post a Comment